Posts

අරුණ සර්

අපේ අරුණ සර් හරි ලස්සනයි . හැබයි මහතයි.අපේ ඕන දෙයක් කියන්න ඉන්නේ අරුණ සර් තමයි. අපි සර්ට ආදරේට කියන්නේ `බඩා´ කියලා😂.අපේ සර් විතරයි අපිට බොරු ලයින් නැතුව සාමාජේ ඇත්ත ජීවිතේ ගැන  කියනනේ .අපේ සර්ට මොකක් උනත් අපි නම් සර් එක්ක හැමදාම ඉන්නෝ. මොනවා උනත් අපේ සර් ගැම්මක් 😎